උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1450

අවුරුදු සමයේ මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 35000ක් – විශේෂ වැඩපිළිවෙළකුත්

එළඹෙන සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද උදාවත් සමග මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු...

ලේ විලක් කළ මාරයෙක් ගැන කියමින් බටලන්දේ වාර්තාව කියැවූ සුනිල් වටගල හඬා වැටෙයි (වීඩියෝ)

1987 බටලන්ද කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසූ පරිදි ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ නොවුණු බවට කරන ලද...

ට්‍රම්ප්ගේ බදු ගැන කතා කරන විශේෂ සාකඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින්...

ප්‍රතික්ෂේපිත නාමයෝජනා තවත් 35ක් භාර ගැනීමට අධිකරණයෙන් නියෝගයක්

උප්පැන්න සහතික සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදු කළ දිවුරුම සම්බන්ධයෙන් ඇති...

නීල නදියට පැන පලා යාමට තැත් කළ රැඳවියා අත්අඩංගුවට (වීඩියෝ)

නිල්වලා ගඟට පැන පලා යාමට තැත් කළ රැඳවියෙකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ රැඳවියා ඊයේ...

වැලිකඩ පොලිස් භාරයේ දී මියගිය නිමේෂ්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘතශරීරය තැන්පත් කළ ඔහුගේ නිවසට...

අප්‍රේල් මස 15 රජයේ නිවාඩු දිනයක් ද? – රජයෙන් දැනුම්දීමක්

එළඹෙන අප්‍රේල් මස 15 වැනි අඟහරුවාදා දින රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත් අසත්‍ය බව රජයේ...

දේශබන්දු තෙන්නකෝන්ට ඇප දෙනවා ද නැද්ද? – තීන්දුව අද

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබාදෙනවා ද නැද්ද? යන්න සලකා බැලෙන නඩු තීන්දුව අද (10)...

වෑන් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටී බිහිසුණු අනතුරක්

අනුරාධපුර - යාපනය ප්‍රධාන මාර්ගයේ පරසංගස්වැව ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන්...

34 වසරකට පසුව අධි ආරක්ෂිත කලාපයක් ලෙස තිබූ යාපනය – පලාලි මාර්ගය විවෘත කෙරේ

34 වසරකට පසුව අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර තිබූ යාපනය - පලාලි මාර්ගය මහජනතාවට විවෘත කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ...

සතියේ ජනප්‍රියම පුවත්