උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1435

කෝටි 23ක කුෂ් ගෙන ආ අමෙරිකානුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි විසිතුනක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අමෙරිකානු ජාතිකයෙකු, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ,...

මාලදිවයිනේ රැකියාවට ගිය ලාංකිකයාට බිහිසුණු ඉරණමක් අත්වෙයි

මාලදිවයිනේ ස්කැවේටර් යන්ත්‍ර රියදුරුවරයෙකු ලෙස රාජකාරියේ නියුතු ව සිටි ශ්‍රී ලාංකිකයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. තොරතුරු වාර්තා වන...

හිසතෙල් ගෑමේ මංගල්‍යය අදයි – රාජ්‍ය උත්සවය සෙංකඩගල දී

මෙවර සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකත අද (16) යෙදී තිබෙනවා. එය අද පෙරවරු 09.04ට යෙදෙන...

රජරට රැජිණගේ ගැටුණු පදිකයා වේදිකාවෙන් රේල් පාරට – කකුළක් හා අතක් වෙන් වෙයි

මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට...

දින දෙකකට පසු ව ඇල්ලූ සැකකරු

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් හා ගංජා සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප්‍රේල් මස 12 වැනි දින සවස් කාලයේ ඇතිමලේ පොලිස්...

අධික වේගය නිසා පැදිකරුවෙකු මරුට

අහංගම පොලිස් වසමේ ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 134-135 කණුව අතර ප්‍රදේශයේ දී ගාල්ල දෙස සිට මාතර දෙසට...

දෙදෙනකුට දිවි අහිමි කළ බීමත්කමේ තරම

දොරටියාව පොලිස් වසමේ කුරුණෑගල - දඹුල්ල 'ඒ-06' මාර්ගයේ කුරුණෑගල උතුරු ඩිපෝව අසල දී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය...

ඉක්වදෝර ජනපතිවරණයේ ජය ඩැනියෙල් නොබෝවාට

ඉක්වදෝර ජනාධිපතිවරණයේ ජය ඩැනියෙල් නොබෝවාට හිමිව තිබෙනවා. ඒ ඔහු සිය ප්‍රතිවාදී සගයා වන ලුයිසා ගොන්සාලෙස් ව පරාජයට පත් කරමින්. ඩැනියෙල් නොබෝවා...

පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන හෙට විශේෂ මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සමග ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිළ මහතා සාකච්ඡා කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී...

විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි ගෙනා මගියාට දඩ මුදලක් පැනවෙයි

රුපියල් තිස්හතර ලක්ෂ විසිදහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක්...

සතියේ ජනප්‍රියම පුවත්