උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1415

CCD හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අද (24) මාතර අධිකරණයට භාර වී තිබෙනවා. 2023 වසරේ මාතර,...

ඉන්දියාව තුළ සිටින පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත ඉවත් වන ලෙසට නියෝගයක්

ඉන්දියාව තුළ රැඳී සිටින සියලු ම පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත එරටින් පිටව යන ලෙසට ඉන්දීය රජය දැනුම්දී තිබෙනවා. ඒ අනුව...

RCB ට එරෙහිව RRවරු අද තරග බිමට – ප්‍රසාද ලකුණු සටහනේ උඩට ආ මුම්බායිවරු

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (23) රාත්‍රියේ හයිද්‍රාබාද් නුවර පැවැත්වුණු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ...

ඔන්ලයින් කෝච්චි ටිකට් ජාවාරම ගැන තවදුරටත් විමර්ශන – සීඅයිඩී

දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිල දී ගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්...

ඩයනාගේ හොර පාස්පෝට් නඩුවේ සාක්ෂි විභාගය ජුලි 31 ඇරඹෙයි

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැති ව...

හෙට්ටිවීදියේ ළැඟුම්හලක දී කතක් ඝාතනය කර ගමන් මල්ලක දමා ගිය චූදිතයාට මරණ දඬුවම

කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ළැඟුම්හලක දී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොළේ දමා...

පොහොට්ටු අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් භාරයට(වීඩියෝ)

පොහොට්ටු අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ...

පොහොට්ටු අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ගේ දේහය ඥාතීන්ට භාරදීම අද

වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ මහල් සංකීර්ණයේ දී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද සමාජ ක්‍රියාකාරී ඩෑන්...

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

2025 පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, අද...

නිල ඡන්ද පත්‍රිකා 86ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ඡන්ද අපේක්ෂිකාවක් අත්අඩංගුවට

නිල ඡන්ද පත්‍රිකා 86ක් සිය සන්තකයේ තබාගෙන සිටි බව කියන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂිකාවක් පුත්තලම පොලීසියේ නිලධාරීන්...

සතියේ ජනප්‍රියම පුවත්