උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1405

කැනඩාවේ වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදී සිදුවූ අනතුරින් මියගිය ගණන ඉහළට

කැනඩාවේ වැන්කුවර් හි වීදි උත්සවයකදී මෝටර් රථයක් පිරිසක් වෙත කඩා වැදීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දකවා ඉහළ ගොස්...

සිරි දළදා වන්දනාවේදී දමා ගිය ගමන් මලු භාරගැනීමට අදත් අවස්ථාව

'සිරි දළදා වන්දනාව' සඳහා පැමිණි සැදැහැවතුන්ට අයත් මෙතෙක් භාරනොගත් ගමන් මලු නැවත ලබාදීමේ වැඩපිළිවෙළ අද (28) දිනයේත් ක්‍රියාත්මකයි. ඒ, අනුව...

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදත් අවස්ථාව

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට රාජ්‍ය සේවකයින්ට අද දිනයේත් අවස්ථාව හිමිවනවා. ඒ, අනුව අද (28) පෙරවරු 8.30...

හිටපු ජනාධිපති රනිල් අද අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඌව පළාත්...

හෙරොයින් කිලෝ 494ක් විනාශ කිරීම අද

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක් විනාශ කිරීම අද (28) සිදුකෙරෙනවා. අදාළ මත්ද්‍රව්‍ය...

දින 10ක් පුරා පැවැති ‘සිරි දළදා වන්දනාව’ අවසන් – ලක්ෂ 06ක් දළදා වහන්සේ වැඳපුදාගෙන

16 වසරකට පසු දින දහයක් පුරා පැවැති 'සිරි දළදා වන්දනාව' ඊයේ (27) පස්වරුවේ අවසන් වුණා. ගතවූ දින දහය තුළ ලක්ෂ...

පළාත් පහකට මිලිමීටර් 100ක තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28)...

කතරගම දෙවියන් ආරූඪ වී හතර අතේ වැනූ කොස්තාපල් අත්අඩංගුවට

කතරගම දෙවියන් ආරූඪ වී ඇති බව පවසමින් මාර්ගයේ ගමන් ගත් වාහනවලට පහර දුන් පොලිස් නිලධාරියෙක් චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට...

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් නිවාඩු ලැබුණු පාසල් යළි ආරම්භ කිරීම ගැන නිවේදනයක්

'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් නිවාඩු ලබා දී තිබූ පාසල්වලින් පාසල් 24ක් හෙට දිනයේ දී ආරම්භ කරන බව මධ්‍යම පළාත...

බිරිඳ මරා සිරුර දෙකට කපා කුණු ඇලට දැමූ සැමියා සහ බෑණා පොලිස් අත්අඩංගුවට

සිය බිරිඳට පිහියකින් ඇණ ඝාතනය කර, ඇයගේ සිරුර දෙකට කපා ස්ටේට්පුර කුණු ඇලට දැමූ සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්