උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1342

ට්‍රම්ප් සිරියාවේ හිටපු ත්‍රස්ත නායකයෙකු මුහුණට මුහුණ හමුවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියවස් කාර්තුවකට පසු ව සිරියාවේ ත්‍රස්ත නායකයෙකු බවට පත් ව සිටි අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා...

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

ඊයේ (14) සවස් කාලයේ ජාඇල නගරයේ දී ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල්...

ඉතාලියේ ඉන්දියානු ඩයස්පෝරාව පහල්ගම් ප්‍රහාරය හෙළා දකී – ත්‍රස්තවාදයට එරෙහිව රෝමයේ රැලියක්

අප්‍රේල් 22 වන දින කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය ඉතාලියේ ඉන්දියානු ප්‍රජාව දැඩි ලෙස හෙළා දකින...

ජන සංහාරයක් සිදු වූ බවට නොපිළිගන්නා අය කැනඩාවෙන් යළි ශ්‍රී ලංකාවට යන්න – පැට්‍රික් බ්‍රවුන්

ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් කැනඩාවෙන් පිටව යන ලෙසට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති...

දක්ෂිණ අධිවේගී සේවා පියසක දී මොටෝරියක් ගිනිබත් වෙයි (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට දිවෙන මග පිහිටි සේවා පියසේ දී ඊයේ (14) රාත්‍රී 8.15ට පමණ මෝටර්...

මාරක රිය අනතුරක් – අයෙක් මරුට

ඊයේ (14) උදෑසන කාලයේ මංගලගම පොලිස් වසමේ අම්පාර මහනුවර මාර්ගයේ මංගලගම ප්‍රදේශයේ දී මහඔය දෙස සිට අම්පාර දෙසට ධාවනය...

අකුණක් වැදී අයෙක් මරුට

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ විජයපුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ 47 හැවිරිදි...

UPDATE: අතුරුදන් වූ 08 හැවිරිදි පිරිමි දරුවා නිවසට ඇවිත් – පොලිසිය

Update - Time: 07.53 ඊයේ දිනයේ දී අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ලද 08 හැවිරිදි පිරිමි දරුවා යළි නිවසට පැමිණ...

සාරියක් රුපියල් ලක්ෂ 09කට වෙන්දේසි වෙයි (වීඩියෝ)

යාපනයේ - පුන්කුඩුතිව් - කන්නකෛ, අම්මාන් දේවාලයට පූජාවක් ලෙස පූජා කරන ලද සාරියක් රුපියල් ලක්ෂ 09කට වෙන්දේසි වී තිබෙනවා. අප...

කාලගුණයෙන් දැනුම්දීමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ...

සතියේ ජනප්‍රියම පුවත්