උණුසුම් පුවත් | Hot News - පිටු අංක 133

රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු කැබ් රථය ළමුන් දෙදෙනෙකුගේ ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

සපුගස්කන්ද පොලිස් වසමේ බියගම සපුගස්කන්ද මාර්ගයේ සමෘද්ධි මාවත ආසන්නයේදී සපුගස්කන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව...

ආරවුලක් දුරදිග ගොස් වයස අවුරුදු 17ක තරුණයෙක් අවසන් ගමන් යවලා

ඇහැළියගොඩ පොලිස් වසමේ නැදුරන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්...

කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දැමූ බවට වන පුවත් අසත්‍යයි – රජය

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බව සඳහන් කරමින් “BREAKING NEWS” ලෙස සකස් කළ...

පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක අද දිනයේ දී වැසි

සබරගමුව පළාතෙන් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව...

ලහිරු කුමාර කොදෙව් බලා යද්දී දුනිත්ට එංගලන්තයට යන්න අවසර නැති වෙයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කොදෙව් දූපත් බලා...

වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් ලෙස සැලකෙන සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙරට...

වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට කොළඹ සිට ගාල්ල, මාතර සහ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-3.0)...

කළුතර – මල්වත්ත බන්ධනාගාරයේ සිද්ධියක් නිසා රැදවියෙක් රෝහලේ

කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියන් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් රැඳවියාගේ කන කපා තුවාල සිදුකර තිබෙනවා. පසුව එම රැඳවියා බන්ධනාගාරයේ...

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් 07ක් රෝහල් ගත කෙරේ

පිළියන්දල - කොට්ටාව මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි සම්ප්‍රේෂණ කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදුවන...

ආසියානු කාන්තා සෙවන්ස් රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

2026 ආසියානු කාන්තා සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියරේ තරගයකදී මැලේසියානු කාන්තා රග්බි පිල පරදා ලකුණු 10 - 00ක් ලෙස...

සතියේ ජනප්‍රියම පුවත්