FUTURE MINDS 2025 අධ්‍යාපන ප්‍රදර්ශනය සමඟ අත්වැල් බැඳගත් ‘සණස’ රක්ෂණ සමාගම

දශක දෙකක කාලයක් පුරා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවේ විශාලතම උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය FUTURE MINDS 2025 ප්‍රදර්ශනය පසුගිය 06 වනදා ආරම්භ වුණා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වූ FUTURE MINDS 2025 ප්‍රදර්ශනය 06, 07 සහ 08 යන තෙදින තුළ පැවැත් වෙනවා.

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන මෙම ප්‍රදර්ශනයේ නිල රක්ෂක සහකරු ලෙස ‘සණස’ ජීවිත රක්ෂණ සමාගම අතවැල් බැඳගෙන සිටිනවා.

මේ ඒ සම්බන්ධයන් අදහස් දැක්වූ ‘සණස’ ජීවිත රක්ෂණ සමාගමේ නියෝහ්ය සාමාන්‍ය අධිකාරී නිලන්ත පියසේන,

“සණස ජීවිත රක්ෂණ සමාගම විදියට ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපන සහ වෘත්තීය මංපෙත් විවරකරන ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න ලැබීම අපි බොහොම ඕනෑකමින් භාග්‍යක් විදියට සලකන අතර, අපි මේ ප්‍රදර්ශනයේ රක්ෂක සහකරු විදියට කටයුතු කරනවා. මෙතැනදී තියන වැදගත්ම කාරනාව තමයි, අපි අධ්‍යාපනය ගැන අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්, අපේ රටේ අනාගත වෙනුවෙන් අධ්‍යාපනය ගැන කතාකරන වෙලාවක අපි බලාපොරොත්තු වනවා රටේ ඉදිරි අනාගතය අධ්‍යාපන අවස්ථා තුළින් වෘත්තීය මංපෙත් විවර කිරීම තුළින් හදන්න නිවැරදි කරන්න සහ නිවැරදි දිශානතියකට ගෙනියන්න. සණස අපි කොහොමද මෙතැනට සම්බන්ධ වෙන්නේ කියන කතාව ටිකක් විශේෂයි. ඒකට හේතුව තමයි අධ්‍යාපන ආයතනය විදියට අධ්‍යාපන අවස්ථාවක් හදලා දීලා අධ්‍යාපන අවස්ථාව හරහා අනාගත වෘත්තීය මාර්ග උපදේශනයක් එහෙම නැත්නම් වෘත්තීය මංපෙතක් හොයාගන්න පහසුකම් සලසන අතර තුර සණස අපි කරන්නේ අපේ ගාවට එන කෙනෙකුට එහෙම නැත්නම් අපිත් එක්ක එකතුවෙන කෙනෙකුට අපි ඉස්සෙලාම වෘත්තීය මංපෙත් විවරකරලා නිදහසේ තමාගේ වෘත්තීය කටයුතු කරගෙන යන ගමන් අදායමක් ලබමින් ඒ අතර දී අපේ සමාගමටම සුවිශේෂී වුණ අධ්‍යාපන ප්‍රතිපත්ති ඇතුළේ ඉඳගෙන සමාගමේ විශේෂිත වූ අනුග්‍රහයක් ලබමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්නා අතරේ දී තමන්ගේ රැකියාවේ කටයුතු කරගෙන යෑමේ ඉතාම සමබර මාර්ගයක් අපි හදලා දෙනවා. සණස රක්ෂණ සමාගම විදියට අපි සමාගමේ අභ්‍යන්තරයේ විශාල ප්‍රමාණයේ වපසරියක් නිර්මාණය කරලා තිබෙනවා අලුත් දක්ෂතාවලට ඉහළට යන්න, අලුත් අධ්‍යාපන අවස්ථාවන් විවිර කරගන්න, තමන්ගේ කැපවීම තමන්ගේ දායකත්වය තියනවා නම් ඕනෑම කෙනකුට තමන් බලාපොරොත්තු වෙන ඉහළම තලයකට ළඟාවීම සඳහා රක්ෂණ ආයතනය තුළින්ම පහසුකම් සකසන්න සහ ඒ අයගේ ඉදිරි අනාගතය ඉතාමත් සිඛිත මුදිත කරලා තමන්ගේ අපේක්ෂාවන් වලට යන්න පුළුවන් තත්ත්වයකට පරිවර්තන කරලා දෙන්න. මේක තමයි සණස අපේ විශේෂත්වය.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32