Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ASPI මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 20,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (04) දින ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 20,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.