දුම්රිය තුළ බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් පොලිස් අත්අඩංගුවට

පුද්ගලයින් තිදෙනෙකු බීමත්ව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මහව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වු  පුද්ගලයින් කිහිප දෙනෙක්.

දුම්රිය මැදිරියේ ආසනයක් සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති අතර පසුව වෙනත් පුද්ගලයෙකු එම පිරිසට පහරදී ඇති බවයි පොලිසියට සඳහන් කළේ.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන මහව පොලීසියට බාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?