ආපදා මරණ ගණන ඉහළට – සහන සැලසීමට යුද සහ නාවික සහන කණ්ඩායම්

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් සඳහා සහන සැලසීමට නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 48ක් යොදවා තිබෙනවා.

ඒ, අනුව අදාල කණ්ඩායම් අද (02) දිනයේ දී ආපදාවලට ලක් වූ ප්‍රදේශවලට යෙදවීමට කටයුතු කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමන්ම පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේගේ උපදෙස් මත භට පිරිස් අදාල ප්‍රදේශවලට යොමුකර ඇති බව ද වාර්තා වනවා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව හතරක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඊට අමතරව පවුල් 1,766 කට අයත් පුද්ගලයින් 7,649 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණයෙන් මහනුවර, නුවරඑළිය, ගාල්ල, රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39