AFC Banner
Empty Ad
Empty Ad

අගමැති දිනේෂ් වැඩ අල්ලයි

පසුගිය 22 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන අද (25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී එම ධුරයේ වැඩ ආරම්භ කළා.

දිනේෂ් ගුණවර්ධන සැලකෙන්නේ මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?