ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද පස්වරුවේ

ඉන්ධන බෙදාහැරීමේ දී ඇතිවන ගැටළුවලට ප්‍රායෝගික විසඳුමක් තාක්ෂණය භාවිතයෙන් හඳුන්වාදීම අද (16) සිදු කෙරෙනවා.

ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමේ වැඩසටහන අද (16) පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම බලපත්‍රයෙන් සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කෙරෙන අතර, ජාතික හැඳුනුම්පත, වාහන බලපත්‍ර අංකය, වාහනයේ චැසි අංකය සහ විස්තර සත්‍යාපනය කළ QR කේතයක් හිමිවනවා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙක අනුව සතියකට දින දෙකක් ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඒ සම්බන්ධව දැනුවත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ට්විටර් පණිවුඩයක් ද නිකුත්කර තිබුණා.

7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
399
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40