පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවන ලෙස කථානායකවරයා ඊයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා.

මේ අතර නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට අදාල නාම යෝජනා භාර ගැනීම ලබන 19 වනදා සිදු කෙරෙනවා.

ඒ සඳහා මේ වනවිටත් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම ඉදිරිපත්වන බවට නිල වශයෙන් දැනුම් දී අවසන්.

මේ අතර අද සිට පාර්ලිමේන්තුවේ මෙම විශේෂ අවස්ථාව සඳහා පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව පැමිණීමට උද්ඝෝෂණ නොකර, සාමකාමීව අවස්ථාව ලබාදෙන ලෙසට ද කථානායකවරයා ඊයේ මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කළා.

එමෙන්ම පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16