අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවලකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?