ලබන සතියේත් පාසල් වැසේ

ලබන සතිය තුළත් පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පාසල් යළි පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යංශයේදීයි.

291872124 2458109420996210 2944330993278025921 n