ඉන්ධන මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත්‍ර පැහැදිලි කරමින් ලබන 12 වනදාට පෙර වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4