දැනට පවතින අයි.ඕ.සී ඉන්ධන ප්‍රමාණය ගැන හෙලිදරව්වක්

මෙරට අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් සඳහා මසකට අවශ්‍ය ඉන්ධන සංචිත ලංකා අයි.ඕ.සී සමාගම සතුව පවතින බව එම සමාගමේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා