පෝලිම් අවසන් වන දිනය ගැන ඉඟි

 ජූලි මාසයේ පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

අගෝස්තු මස 02 වැනිදා වනවිට මෙරට ගෑස් පෝලිම් අවසන් වනු ඇති බවයි එම සමාගම පවසන්නේ. ජූලි 06, 10, 15, 22 සහ 24 යන දිනවල ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් වන නෞකා 05 ක් දිවයිනට ළඟාවීමට නියමිත අතර  ලබන මස 06 වනදායින් පසුව දෛනිකව ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.ඒ අනුව දිනකට කිලෝග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?