විෂ වායු කාන්දුවකින් 13ක් මරුට

විෂ වායූවක් කාන්දු වීම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 251 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.ඒ ජෝර්දානයේ රතු මුහුද ආසන්නයේ අකාබා වරායේ ගබඩා ටැංකියකින් විෂ වායූවක් කාන්දු වීමක් හේතුවෙන් . මෙලෙස කාන්දුවක් ඇතිව තිබෙන්නේ ක්ලොරීන් ටොන් 25ක් පිරවු ටැංකියක් එසවූ දොඹකරයක් කන්ටේනරයකට වැටීමෙන් අනතුරුවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?