රුසියාවේ රත්‍රං ලොව රටවල් හතරකින් ප්‍රතික්ෂේප කරයි

යුක්‍රේනය තුළ යුද මෙහෙයුම් සිදුකිරීමට රුසියාව දරණ වියදම් කපාහැරීම අරමුණු කරගනිමින් රුසියාවෙන් රත්‍රං ආනයනය තහනම් කිරීමට ලොව රටවල් කිහිපයක් තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව සහ ජපානය මෙලෙස රත්‍රං ආනයනය තහනම් කර තිබෙනවා.

එම රටවල් හතරම G7 රටවල් අතරට අයත්වන අතර ජර්මනියේදී G7 සමුළුව ආරම්භ වීමට පෙර ඔවුන් මෙම පියවර ගැනීම විශේෂත්වයක්.

පසුගිය 2021 වසර තුළදී රුසියාව, ඩොලර් බිලියන 15.4ක වටිනාකමකින් යුත් රත්‍රං අපනයනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55