ත්‍රිවිලරයට ඉන්ධන ලබා ගැනිමට රියදුරෙක්ගෙන් උපක්‍රමයක්

බූලි වලට පෙට්‍රල් ඉන්ධන නිකුත් නොකරන නිසා ඉන්ධන නොමැතිව ප්‍රධාන මාර්ගයේ නතර වු ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිමට නානුඔය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු උපක්‍රමයක් භාවිතා කරමින් ඉන්ධන ලබා ගන්නා අයුරු දක්නට ලැබින.

තම ත්‍රිරෝද රථයේ ඉන්ධන ටැංකිය ගලවාගෙන එම ත්‍රිරෝද රථයේ අංක තහඩුව ගලවාගෙන ගෙලෙහි එල්ලාගෙන එම ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් ඉන්ධන ටැංකියට ලබාගෙන ඇත.

අප ඒ පිලිබදව එම රියදුරාගෙන කල විමසුමකට ඔහු කියා සිටියේ බුලි වලට ඉන්ධන ලබා නොදෙන නිසා ප්‍රධාන මාර්ගයේ නතර වි ඇති තම ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිම සදහා මෙම ක්‍රමය භාවිතා කල බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17