කම්කරුවන්ගේ දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා .
ඔහු පවසන්නේ මෙය සිදුවන්නේ ලෝකයේ රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් බවයි.මෙහිදි රැකියා අහිමිවූ ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ
සිය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදලෙන් ඒ සඳහා වන පිරිවැය දරන ලෙසටද ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබදව වන සාකච්ඡාවක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර, එහිදී මේ පිළිබදව අවධානය යොමුව තිබෙන බවයි පැවසෙන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2