මොරටුමුල්ල තිගැස්සු අභිරහස් මළ සිරුර

මොරටුමුල්ල – මෝල්පේ අතුරු මාර්ගයක් අසළ දෑත් ලණුවලින් ගැටගසා මුඛය ප්ලාස්ටර්වලින් ආවරණය කර කැපුම් තුවාල සහිතව ගෙනවිත් දමා තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.ඊයේ පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය අවස්ථාවේදී අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

 අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ පසුවන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැත.මොහු උස අඩි 5 යි අඟල් 6 ක් පමණ වන නිල් පැහැති කමිසයක් සහ සුදු පැහැති දිග කළිසමක් හැද සිටි පුද්ගලයෙකි. මේ පිලිබද වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19
Video thumbnail
කොට්ටච්චි කළුතර රැළිය දෙවනත් කරයි..පාලක පන්තිය, වැඩ කරන ජනතාව කියලා දෙකක් නෑ
07:58
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අනුර ඇවිල්ලා දාපු සුපිරි ඩාන්ස් එක
07:45
Video thumbnail
නුවරඑළියට ගිය ජනපතිට මුජිබුර් රිදෙන්නම දෙයි
06:44
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46