logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කොටුව ලෝටස් මාර්ගයේ පිවිසුම් අවහිර කරමින් විරෝධතාකරුවන් අට්ටාල ඉදිකරයි (ඡායාරූප)

ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙක ද අවහිර කරමින් අට්ටාල ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මේ අතර ගාලු මුවදොර විරෝධතාවට අදට දින 73ක් ගතවනවා.

287266779 5350441974978844 7440679299471720491 n
287430796 5350441841645524 3605925416692472174 n
287838568 5350441898312185 6482236053821703072 n
287852698 5350442014978840 5130877713768168576 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?