කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වනවා.
ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් බස්රථ සේවකයින් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

?