Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නව වැඩ බලන විදෙස් ඇමති ලෙස දිනේෂ් දිව්රුම් දෙයි

නව වැඩ බලන විදේශ අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත් කර තිබෙන අතර මීට ටික වේලාවකට පෙර ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ අදාළ අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නා.