අයි.එම්.එෆ්. නියෝජිතයෝ 20 වැනිදා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.ඒ මෙරටට මූල්‍ය පහසුකමක් ලබාගැනීමේ ක්‍රියාවලියේ ඉදිරි සාකච්ඡා සඳහයි.

මේ සාකච්ඡාවලින් පසු මේ මස අග වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟ වනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් ඇමැති හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රථම වටයේ තාක්‍ෂණික සාකච්ඡා මාර්ගගත ආකාරයෙන් පවත්වා අවසන් කර ඇති අතර එහි ඉදිරි පියවර වශයෙන් මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 20 වැනි දින මෙරටට පැමිණීමට නියමිතව ඇත.

මෙසේ මූල්‍ය පසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමේදී විදේශ ණය තිරසාරත්වය පිළිබඳ සහතික වීමක්ද එම අරමුදලට අවශ්‍ය වන අතර ඒ සඳහා දැනට ගෙවීම අත්හිටුවා ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33