බ්‍රිතාන්‍යය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ සීමා ලිහිල් වෙයි

බ්‍රිතාන්‍යය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ සීමා ලිහිල් කර තිබෙනවා. මෙරට සංචාරය සඳහා නව උපදේශන ඇතුළත් වාර්තාවක් බ්‍රිතාන්‍යය විදේශ කටයුතු කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

විරෝධතා පැවැත්වෙන ස්ථානවලට නොයන ලෙසත්, ශ්‍රී ලංකාවේ නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරමින් සංචාරය කරන ලෙසයි එම උපදේශන මාලාවේ දැක්වෙන්නේ.මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන භාණ්ඩ හිගය සම්බන්ධයෙන්ද අවධානය යොමුකරන බව සිය වැසියන්ට බ්‍රිතාන්‍යය විදේශ කටයුතු කාර්යාලය ලබාදුන් නව මාර්ගෝපදේශවල ඇතුළත් වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41