මහ බැංකු අධිපති ධූරයේ වෙනසක් ?

අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙසයි.

මෙම මස අගදී වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය අවසන් වීමට නියමිත බැවින් දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙසයි අගමැති ඉල්ලා සිටියේ.

ඔහු අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයා මෙන්ම කලක් බැංකුවල සභාපතිවරයකු ලෙසද කටයුතු කර තිබෙනවා.

මේ අතර නන්දලාල් වීරසිංහ මහතා සහ අගමැතිවරයා අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?