ගුරුවරුන් සහ සිසුන් පාසල් වෙත ගෙන්වීමට අලුත් යෝජනාවක්

රට තුළ පවතින ඉන්ධන අර්බුදය සමඟ ගුරුවරුන් සහ පාසල් සිසුන් කොටස් වශයෙන් බෙදා පාසල් වෙත කැඳවීමට යෝජනා කර තිබෙනවා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත මෙම යෝජනාව කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ගුරුවරුන් සහ පාසල් සිසුන් කොටස් වශයෙන් බෙදා සතියකට දින 03 බැගින් පාසල් වෙත කැඳවීමටයි ඔවුන් යෝජනාකර ඇත්තේ.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ (10) පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත්කර තිබෙනවා.

මේ අතර දුර බැහැර ප්‍රදේශවල සිට පාසල් වෙත පැමිණෙන සිසුන් ළඟම පිහිටි පාසලට අනුයුක්ත කිරීමට නිකුත් කර ඇති චක්‍ර ලේඛය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද එහිදී පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08