ප්රදේශ රැසක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවකයන් මේ වනවිට බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.
වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1