දින 2කට පසු සිසුවෙකුගේ සිරුරක් හමුවෙයි

17 හැවිරිදි සිසුවෙකුගේ සිරුරක් අද (09) පස්වරුවේ කළුතර දකුණ පොලීසිය විසින් සොයා ගත්තේය. මොහු දින දෙකකට පෙර කළුතර දී කළු ගඟට පැන අතුරුදන්ව සිටියා.සිය පුතු ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර එම පවුලේ පිරිස් මීට දින කිහිපයකට පෙර ඔහුට පහරදීමක් සිදුකර තිබු බවයි සිසුවාගේ මව්පියන් පවසන්නේ .

මව්පියන් පවසන්නේ එබැවින් තම පුතු දියට පැන්නේද? නැතහොත් කිසියම් පුද්ගලයෙකු විසින් ගඟට තල්ලුකර ඇද්ද? යන්න සැකසහිත බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?