ස්මාර්ට් දුරකතන මිල ඉහළට

ආනයන සීමා කිරීම් හේතුවෙන් සහ පසුගිය දිනවල සිදුකරන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් ස්මාර්ට් ජංගම දුරකථනයක අවම මිල රුපියල් අසූදහස, අනූදහස සීමාව දක්වා වැඩිවනු ඇතැයි ජංගම දුරකථන අලෙවිකරුවන් පවසනවා.

පසුගිය සමයේ රුපියල් විසිදාහට පමණ පැවති ස්මාර්ට් ජංගම දුරකථනයක මිල මේ වනවිට රුපියල් පනස්දාහේ සීමාව ඉක්මවා ඇති බවයි ඔවුන් පවසන්නේ. ජංගම දුරකථන උපාංගවල මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ වන විට ජංගම දුරකථන අලෙවිසල් බොහෝ ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?