ස්මාර්ට් දුරකතන මිල ඉහළට

ආනයන සීමා කිරීම් හේතුවෙන් සහ පසුගිය දිනවල සිදුකරන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් ස්මාර්ට් ජංගම දුරකථනයක අවම මිල රුපියල් අසූදහස, අනූදහස සීමාව දක්වා වැඩිවනු ඇතැයි ජංගම දුරකථන අලෙවිකරුවන් පවසනවා.

පසුගිය සමයේ රුපියල් විසිදාහට පමණ පැවති ස්මාර්ට් ජංගම දුරකථනයක මිල මේ වනවිට රුපියල් පනස්දාහේ සීමාව ඉක්මවා ඇති බවයි ඔවුන් පවසන්නේ. ජංගම දුරකථන උපාංගවල මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ වන විට ජංගම දුරකථන අලෙවිසල් බොහෝ ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05