පාසලට ගිය දැරිය අතුරුදහන්

කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසනවා. කොස්ගම පොලිසිය සඳහන් කලේ ඇය අධ්‍යාපන ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් 5 දා උදෑසන 8 පමණ නිවසෙන් පිටත්ව ගොස් ඇති බවයි.නැවත ඇය නිවසට නොපැමිණීම නිසාදැරියගේ මව පොලීසියට පැමිණි කරල තිබේ

මෙම දැරිය ගැන තොරතුරක් දන්නේනම් කොස්ගම පොලිසියට දැනුවත් කරන ලෙස කොස්ගම පොලිසිය පවසනවා.036-2255026