සපුගස්කන්ද යළි වැසෙන ලකුණු

ආරම්භ වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දැවිතෙල්, තාර, ඩීසල් හා නැප්තා ආදී ඉන්ධන වර්ග නිපදවීම සිදුවන අතර එසේ නිපදවුවද පිරිපහදුව මගින් නිපදවන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ප්‍රමාණය රටේ දෛනික අවශ්‍යතාවට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ.

රුසියාවෙන් මෙරටට ගෙන්වාගත් මෙටි්‍රක් ටොන් 90,000ක් වූ බොරතෙල් භාවිතා කර දින 70කට පසු පිරිපහදුව යළි ආරම්භ කෙරිණි.මෙම බොරතෙල් ප්‍රමාණය දින 20කින් 25කින් අවසන්වන බවත් ඊට පෙර යළි බොරතෙල් ගෙන ඒමට අසමත් වුවහොත් පිරිපහදුව නැවත වසා දැමීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?