සපුගස්කන්ද යළි වැසෙන ලකුණු

ආරම්භ වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දැවිතෙල්, තාර, ඩීසල් හා නැප්තා ආදී ඉන්ධන වර්ග නිපදවීම සිදුවන අතර එසේ නිපදවුවද පිරිපහදුව මගින් නිපදවන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ප්‍රමාණය රටේ දෛනික අවශ්‍යතාවට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ.

රුසියාවෙන් මෙරටට ගෙන්වාගත් මෙටි්‍රක් ටොන් 90,000ක් වූ බොරතෙල් භාවිතා කර දින 70කට පසු පිරිපහදුව යළි ආරම්භ කෙරිණි.මෙම බොරතෙල් ප්‍රමාණය දින 20කින් 25කින් අවසන්වන බවත් ඊට පෙර යළි බොරතෙල් ගෙන ඒමට අසමත් වුවහොත් පිරිපහදුව නැවත වසා දැමීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33