සැමන් මිල අහස උසට නගී

රුපියල් 450ත් 500ත් අතර මිලකට වෙළෙඳපොළේ පැවති ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල එය රුපියල් 700ක ආසන්න මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

එමෙන්ම බිත්තර, මස්, මාළු කරවල සහ හාල්මැස්සන් මිලේ ද අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් සිදුව ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 48 ත් 50ත් අතර අගයක් ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18