වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඉන්දියාවේ ගංඟාවකට පෙරළී අනතුරක්

වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉන්දියාවේ, උත්තරකාන්ද් ප්‍රදේශයේ දී ගංඟාවකට පෙරළීයාමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී වන්දනාකරුවන් 28 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 30 දෙනෙක් බස් රථය තුළ සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් පුද්ගලයින් 26ක් මියගොස් ඇති අතර ඒ අතර බස් රථයේ රියදුරු සහ සහායකවරයා ද සිටින බවයි වාර්තා වන්නේ.

මාර්ගයට මීටර් 250ක් පමණ පහළින් ගලා බසිනා ගංගාවකට බස් රථය පෙරළී ඇති අතර අනතුර හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් ඉන්දීය රජය තීරණය කර ඇත්තේ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 02 බැගින් සහ තුවාල ලැබුවන් සඳහා රුපියල් 50,000 බැගින් වන්දි ලබාදීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56