හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට රැගෙනවිත් තිබෙනවා.
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ඇයගේ ඇප ඉල්ලීම සළකා බැලීම සඳහායි මෙලෙස අධිකරණයට ගෙනවිත් ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1