AFC Banner
Empty Ad
Empty Ad

ක‍්‍රීඩා ඇමති ක‍්‍රිකට් කමිටුවක් පත් කරයි.. සභාපති අරවින්ද..

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් තාක්ෂණ උපදේශ කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ වගකීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ උපදෙස් ලබා දීමයි.

එහි සභාපති වරයා ලෙස අරවින්ද සිල්වා මහතා පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් පත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?