පල්ලියක උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගිනිකොනදිග නයිජීරියාවේ පෝට් හාර්කෝට් නගරයේ ඇති වූ මෙම ගින්නෙන් තවත් පිරිසක් තුවාල ලැබූ බවයි පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම දේවස්ථානයේ ත්‍යාග ප්‍රධානෝත්සවයක් අතර මෙම තෙරපීම සිදුවී ඇති අතර මියගිය පිරිස අතර වැඩි දෙනෙකු කුඩා ළමුන් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




