ඖෂධ අර්බුදයෙන් ගොඩඒමට WHO සහාය

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් ගොඩඒම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ සහයෝගය ලබාදෙන බව එම සංවිධානයේ මෙරට නියෝජිත අලාකා සිං පවසනවා.

ඇය මේ බව පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (24) හමුවූ අවස්ථාවේදීයි.

වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?