IOC ෂෙඩ් වලින් කෑන් හෝ බෝතල්වලට පෙට්‍රල් නිකුත් කිරීම නවතා දමයි

වහාම ක්‍රියාත්මකවන පරිදි ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් මඟින් කෑන් හෝ බෝතල්වලට පෙට්‍රල් නිකුත් නො කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම ඉන්ධන පිරවුම්හල් මඟින් පෙට්‍රල් සැපයිය යුත්තේ වාහනවල ඉන්ධන ටැංකියට පමණක් බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?