AFC Banner
AFC Banner
Empty Ad

යුද හමුදාවේ 8,506කට උසස්වීම්

අද දිනට යෙදී ඇති 13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 8,506කට උසස්වීම් පිරිනමා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත එම උසස්වීම් ලබාදී ඇති බවයි හමුදාව නිවේදනය කළේ.

ඒ අනුව නිලධාරින් 396 දෙනෙකු සහ සෙසුනිලයින් 8,110 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලයට උසස්කිරීම සිදුකෙරුණු බවයි යුද හමුදාව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?