කොවිඩ් පරදන්න මිලියන ගණනක අරමුදල් එකතු කළ කපිතාන් මුවර් අවසන් ගමන් යයි (ඡායාරූප)

කොරෝනා වසංගත සමයේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව සඳහා පවුම් මිලියන ගණනක ආධාර මුදල් එකතු කර දෙමින් වීරවරයෙකු බවට පත් වූ අවුරුදු 100ක් වයසැති දෙවැනි ලෝක යුද සමයේ එංගලන්ත රණවිරුවෙකු වූ කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ විශිෂ්ඨ රණවිරුවා සම්බන්ධයෙන් එංගලන්ත මහරැජින ද සිය කණගාටුව පළ කළ බව සඳහන්.

ඉකුත් සතියේ කපිතාන් මුවර්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඔහුව රෝහල්ගත කරනු ලැබුවේ ශ්වසන අපහසුතාවක් හට ගැනීම නිසා පෙරේදා (31දා ) දිනයේදීයි.

අවුරුදු 100ක් වයසැති කපිතාන් මුවර් ඉකුත් වසරේ එංගලන්තය මුහුණ පෑ පළමු කොරෝනා වසංගත රැල්ල සමයේ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාව සඳහා පවුම් මිලියන 32ක මුදලක් රැස් කර දී ඇත්තේ සිය 100 වැනි උපන්දිනයට පෙර දිනක ගෙවත්තේ වට 100ක් ඇවිදීමෙනුයි.

මෙම ක්‍රියාව සෞඛ්‍ය සේවයේ මෙන්ම එරට සෑම තරාතිරමකම අයගේ දැඩි ප්‍රශංසාවට ලක්වූවා.

111818406 hi061082796
116746534 gettyimages 1210097699
116780433 captommural
116781606 capttomhomepa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10