හදිසි නීතිය ගැන සැලකිල්ලෙන් – ඇමරිකානු තානාපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

ඊයේ (06) දිනයේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චුන්ග් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ ප්‍රකාශයක් එක්කර තිබෙනවා.

එමඟින් ඇය සඳහන් කරන්නේ මෙරට හදිසි තත්ත්වය ගැන එක්සත් ජනපදය සැලකිලිමත්වන බවයි.

සාමකාමී පුරවැසියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතු අතර ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගවලට රට නැවත සෞභාග්‍ය කරා යන මාවතකට ගෙන ඒම සඳහා දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව එහි වැඩිදුරටත් සඳහන්.

හදිසි නීතිය පැනවීමෙන් එයට උදව්වක් නොවන බව එහි දැක්වෙනවා.

මේ අතර යුරෝපා සංගමය ද හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එම සංගමය පවසන්නේ හදිසි නිතිය පැනවීම රට තුළ පවතින දුෂ්කරතා විසඳීමට හේතුවක් නොවන බවයි.

juli
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55