Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආණ්ඩුවෙන් බැඳපු යකඩ බැමිවලින් ගෙවල් හදන අන්තරේ

පසුගියදා ආණ්ඩුවේ මැදිහත් වීමෙන් පාර්ලිමේන්තුවෙ ආරක්ෂාව සඳහා යකඩ බට යොදාගෙන වැටවල් සාදා තිබූ බව දක්නට ලැබුණා.

අද පා ගමනින් පැමිණි අන්තරයේ සිසුන් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව අසල නැවතීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් විසින් ආරක්ෂාව සඳහා යොදාගෙන තිබූ වැටවල්වලට සවි කර තිබු බට ගලවා තාවකාලික නවාතැන් සහ ස්ටේජ් සෑදීමට කටයුතු කරන අයුරු දක්නට ලැබුනා