logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ABC මාධ්‍ය ආයතනයේ චෝදනාවලට මම සහ පවුලේ කිසිවකුත් සම්බන්ධ නෑ – නාමල්

හම්බන්තොට රෝහල ඉදිකිරීමේ දී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳව ඒ.බී.සී මාධ්‍ය ආයතනය මඟින් අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

යහපාලන රජය විසින් එල්ල කළ චෝදනාවලට තමන් තවමත් උසාවි යන බව ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

namal
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?