පවතින අර්බුධකාරී තත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට තවත් යුවාන් මිලියන 300ක් පමණ වටිනා ආධාර සැපයීමට චීනය තීරණය කර තිබෙනවා.
ඒ ආධාර ලෙස ඖෂධ – ආහාර සහ ඉන්ධන ලබා ගැනීමට හැකිවන බවයි වාර්ථා වන්නේ.
මෙසේ ගත් විට මෑත කාලය තුල චීනය යුවාන් මිලියන 500ක සමස්ථ ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.එය ඩොලර් මිලියන 76ක අගයකට සමාන වනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




